Blogger templates

Friday, November 1, 2019

google voice typing

තව වැදගත් මෘදුකාංග යක්  මෙමගින් අපිට කියවීම මගින් ඕනෑම ලිපියක් සිංහල හෝ ඕනෑම භාෂාවකින් google document ආධාරයෙන් google voice typing  ආධාරයෙන් මුද්‍රණය කරගත හැක



Share:

Saturday, October 14, 2017

CCNA

ජාලකරණය

Share:

Tuesday, September 12, 2017



                                    
  
                සුභ උපන්දිනයක් ම වේවා..............

                                         ඇසල මහේ 07  වන දින
                                         උපන් දිනය සමරන,

                                        දයාබර  ..........ට


                                         යනෙන මඟ ජය ටැඹ දකීවා
                                         ගොඩනැගෙන බාධක බිදේවා
                                         දුටු සිහින හැබහින් දකීවා
                                         සුභ උපන් දිනයක් ම වේවා.............

                                         සිනා හසරැල් මල් පිපේවා
                                         නෙතින් කදුලක් නොම නැගේවා
                                         සිතින් නිදහස සුව ලැබේවා
                                         සුභ උපන් දිනයක් ම  වේවා.............

                                         හිතන හැමදේ සපල වේවා
                                         පතන හැමදේ නිති ලැබේවා
                                         සතුට සොම්නස උරුම වේවා
                                         සුභ උපන් දිනයක් ම වේවා............




                                          පරිපාලන නිලධාරි තුමිය ඇතුළු 
                                            කාර්යාලීය කාර්ය මණ්ඩලය.
                                                   ශික්ෂණ රෝහල,
                                                       කුරුණෑගල.

Share:

Blogroll

About

BTemplates.com

ads
Powered by Blogger.
The Magazine

Facebook

google voice typing

තව වැදගත් මෘදුකාංග යක්  මෙමගින් අපිට කියවීම මගින් ඕනෑම ලිපියක් සිංහල හෝ ඕනෑම භාෂාවකින් google document ආධාරයෙන් google voice typing  ආධාරයෙන...

Search This Blog

Search This Blog

Recent Posts

3/recentposts

Follow us

Random Posts

Recent Posts

@templatesyard

Formulir Kontak



Translate

Recent Comments

Adbox

Popular Posts

Labels